රුධිරයේ හෝ ඒ හා සමාන ද්‍රව්‍යයකින් මීට වසර දහස් ගණනකට පෙර අඳින ලද කුරුලු රූප හා ඩයිනෝසරයන්ගේ චිත්‍ර රැසක් ඇල්ලවැල්ලවාය මාර්ගයේ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන කදින්නාවෙලට නුදුරින් පිහිටි කුරුලන්ගල ගල් පර්වතයේ තිබී ඇත.
මේ තොරතුරු මුද්‍රිත මාධ්‍යකින් හෙළිදරවු වන ප්‍රථම අවස්ථාව මෙයයි. මේ ගැන බොහෝ දෙනෙක් අසා තිබුණත් එහි නිවැරැදි අර්ථකථනයක් හෝ වටිනාකමක් ලබාදෙන්න අදවනතුරු කවුරුවත් අවධානය යොමු කරලා නැහැ. මෙහි තිබෙන රූ සටහන අතීතයේ මුතුන් මිත්තන් ඇඳපු ඒවා විය හැකිය.
No comments:
Post a Comment