
ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය මේ වන විට ප්‍රශ්න කරමින් සිටි.
විදේශ කටයුතු අමාත්‍යංශයට මිලදී ගත් සුඛෝපභෝගී බස් රථ දෙකක් වෙනත් කටයුතු සදහා යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කෙරෙන බව වාර්තා වේ.
No comments:
Post a Comment