උත්සව සමයේදී නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා පවසයි.
විශේෂයෙන් ඇසුරුම් කරන ලද භාණ්ඩවල ලේබලයේ නිෂ්පාදනකරු හෝ ආනයනකරු පිළිබඳව නිවැරැදිව සටහන් විය යුතු බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.
මෙසේ නොකරන පුද්ගලයන් සඳහා නීති මාර්ගයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවැසුවේය. පසුගිය ජනවාරියේ සිට මාර්තු දක්වා පාරිභෝගික අධිකාරියේ වැටලීම් සංඛ්‍යාව 13000 ක් බව ද මේ නිසා උත්සව සමයේදී ජනතාව මීට වඩා සැලකිලිමත් විය යුතු බව ද රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයා පැවැසුවේය.
උත්සව සමයේදී නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා පවසයි.
විශේෂයෙන් ඇසුරුම් කරන ලද භාණ්ඩවල ලේබලයේ නිෂ්පාදනකරු හෝ ආනයනකරු පිළිබඳව නිවැරැදිව සටහන් විය යුතු බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.
No comments:
Post a Comment