හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්රේිෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම පෙත්සම විභාගයට ගැනීමට පෙර බුවනෙක අළුවිහාරේ විනිසුරුවරයා එය විභාගයට ගැනීමේ විනිසුරු මඩුල්ලෙන් ඉවත් විය.
No comments:
Post a Comment